ප්‍රොෆාගේ වෙනත් ප්‍රතිරූප

හැම තාක්ෂණික පිස්සෙක්ගෙම ඇතුළෙ සංවේදී මනුස්සයෙක් ජීවත් වෙනවා...ආයෙ ප්‍රොෆා කියල වෙනසක් නැහැ....
තාක්ෂණික ලෝකෙට එහා ගිය සංවේදී ප්‍රොෆාව අඳුරගන්න කැමතිනම්... පහත සබැඳියෙන් ඒ ලෝකෙදි මීට වඩා හාත්පසින්ම වෙනස් මනුස්සයෙක් හමුවෙන්න පුළුවන්.

2 comments:

  1. ඇයි දැන් මේ බ්ලොගය යාවත්කාලීන නොවන්නේ? දිගටම කරනවා නම් වටිනවා.

    ReplyDelete
  2. ඔව්..දිගටම කරන්න..

    ReplyDelete